ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Japanese language classes

  • Ad Number :

    3617

  • Adddress :

    Homagama

  • Telephone :

    0767079063

  • Price :

    Please contact

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0767079063

  • Posted on :

    Sunday July 7, 2019

  • Description :

    ජපන් භාෂා උපාදිය හැදෑරූ ගුරුවරියක විසින් මෙහෙයවනු ලබයි. O/L, A/L, JLPT, NAT ( Level 05,04,03,02) විභාග සදහා සූදානම් කරවීම. කුඩා ළමුන් සදහා පන්ති පැවැත්වේ (01 වසර සිට 09 වසර දක්වා) පිළියන්දල, කැස්බෑව මොරටුව, මහරගම, කොට්ටාව, හෝමාගම, පනාගොඩ, ගොඩගම, අතුරුගිරිය, පාදුක්ක, ඉංගිරිය, හොරණ යන ප්‍රදේශයන් වල නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ. - කාන්තාවන් සදහා සහ කුඩා ළමුන් සදහා පමණයි. දිවා කාලයේදී පන්ති වලට සහ

    Read More
    ාගි විය නොහැකි සිසුන් සදහා මාගේ ආයතනයේදී රාත්‍රී කාලයේදී පන්ති පැවැත්විය හැක. හෝමාගම, පනාගොඩ, පාදුක්ක, යන ප්‍රදේශයන් වල පන්ති පැවැත්වේ. 375 Per Hour 076 70 79 063