ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Classes for primary and secondary level students

  • Ad Number :

    3530

  • Adddress :

    Kaduwela

  • Telephone :

    0717434124

  • Price :

    Please contact

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0717434124

  • Posted on :

    Monday April 29, 2019

  • Description :
    Classes for Primary and Secondary Level Students (Conducted By Bachelor of Education Degree Holder) English from Grade 1 to Grade 13 Science / Mathematics / Environment / Sinhala / Buddhism / IT from Grade 1 to Grade 5 Students International or National Syllabus Small Group Classes or Individual Classes can be arranged as per the request Special attention for Slow learners and Children with Special Needs Home visits can be arranged near and around Kaduwela, Malabe, Koswaththa, and Battaramulla ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ සිසුන් සඳහා පංති (අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරියක විසින් මෙහෙයවනු ලබයි) ඉංග්‍රීසි 1-13 ශ්‍රේණිය විද්‍යාව , ගණිතය , සිංහල , බුද්ධාගම ,පරිසරය , පරිගණක හා තොරත Read More
    රු තාක්ෂණය 1-5 ශ්‍රේණිය දක්වා ජාත්‍යන්තර විෂය නිර්දේශ (කේම්බ්‍රිජ් / එඩෙක්සෙල් ) හා ජාතික විෂය නිර්දේශය කුඩා කණ්ඩායම් පංති හෝ තනි තනි පංති ඉල්ලීම අනුව සකස් කළ හැකිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ මන්දගාමී ඉගෙනුම සහිත ළමුන් සඳහා විශේෂ අවධානය (විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කටයුතු කර අත්දැකීම් සහිත විශේෂිත පුහුණු ගුරුවරයෙකු) කඩුවෙල, මාලඹේ, කොස්වත්ත, බත්තරමුල්ල වැනි ප්රදේශවලට නිවෙස්වලට පැමිණ ඉගැන්විය හැකිය.