Perches 33.3
With well and 06 Coconut trees
Concrete road for land
Near Nagarama Pothgul Viharaya
Very close to Udugampola, Weediyawaththa.
පදිංචියට ඉතා සුදුසු පර්චස් 33.3ක අගනා ඉඩමක් හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිණීමට. ළිදක් සහ පොල්ගස් 06කින්ද සමන්විතයි. අඩි 15ක කොන්කීුට් පාරකින්ද යුක්තයි.පළමු ගැනුම්කරුම අමතන්න.