ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

land for sale in Polonnaruwa

  • Ad Number :

    3294

  • Adddress :

    Polonnaruwa

  • Telephone :

    0777002143

  • Price :

    Rs:4500000

  • District :

    Polonnaruwa

  • Map :
  • Phone :

    0777002143

  • Posted on :

    Saturday January 12, 2019

  • Description :
    පොලොන්නරුව ජයන්තිපුර පිහිටි අක්කරයකට වැඩි ඉඩම විකිණීමට ඇත. වාරි ඇළවල් දෙකකටත් කාපට් ඇතිරූ මාර්ගයකටත් තවත් අතුරු මාර්ග දෙකකටත් මායිම්ව පිහිටා ඇති සමතලා ඉඩම එක පසකින් පමණක් වෙනත් ඉඩමකට මායිම් වේ. වහලය අලුත්වැඩියා කළ යුතු වර්ග අඩි 3000ක පමණ ගබඩා දෙකක්ද පැරණි නිවසක් සහ ලිං දෙකක්ද සහිතය. දැනට පොල් ගස් 25ක් පමණ ද අවුරුදු 15 පමණ වන කොස් ගස් විස්සක් මෙන්ම තවත් වටිනා ගස් වර්ග ගණනාවක් ද ඇත. කො Read More
    ළඹ-මඩකළපුව මාර්ගයට කිලෝමීටරයක් ඇතුළුවන්න ද ගල්විහාරයට කිලෝමීටර දෙකක් පමණ දුරින් ද පිහිටා ඇත. තෙකලා විදුලිය කාපට් ඇතිරූ මාර්ග සහ ජල පහසුකම් ද ඇත. පාරිසරික සංචාරක ලැගුම්හලකට , ගබඩා සංකීර්ණයකට, වගා ව්‍යාපෘතියකට මෙන්ම කුළු බඩු වියළීමේ මධ්‍යස්ථානයකට ද සුදුසුය. 0777002143