ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

නිවසක් විකිණීමට

  • Ad Number :

    3133

  • Adddress :

    SAMAPURA HIGURAKGODA

  • Telephone :

    777541611

  • Price :

    Rs:7000000

  • District :

    Polonnaruwa

  • Map :
  • Phone :

    777541611

  • Posted on :

    Monday November 12, 2018

  • Description :

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ , රෝහල , ප්‍රදේශිය ලේකම් කාර්යාලය ,කලාප අධ්‍යාපන කාර්යාලය , උසාවිය , පෙනෙන දුරින් (100 M ) පිහිටි නිදන කාමර 5 , සාලය , කෑම කාමරය , මුළුතැන් ගෙවල් 02 , නානකාමර 02 (bathroom 02) , පිටත සේවක කාමරය , වැසිකිලිය සහ නන කාමරය , ගබඩා කාමරය සහිත උස තාප්පයකින් වට වූ ගේට්ටු 02 ක් සහිත පර්චස් 18 ක ඉඩමක පිහිටි දෙමහල් නිවාස විකිණීමට තිබේ.නල ජලය , විදුලිය , දුරකථන , පහසුකම් සහිත මෙම නිව

    Read More
    ස උඩුමහල සහ පහත මාලය වෙන වෙනම නිවාස 2ක් ලෙස පාවිචි කල හැකිය .වෙනම විදුලි මීටර දෙකක් සහ ඇතුළු වීමට වෙනම දොරවල් සහ ගේට්ටු දෙකක් ඇත සින්නක්කර ඔප්පු සහිත මෙම නිවාස නිස්කලංක පරිසරයක පිහිටා ඇත