ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

කුරුණෑගල අගනා ව්‍යාපාරික ස්ථානයක්

  • Ad Number :

    3001

  • Adddress :

    Aluth Malkaduwawa, Negombo Road, Kurunegala

  • Telephone :

    0718665818

  • Price :

    Please contact

  • District :

    Kurunegala

  • Map :
  • Phone :

    0718665818

  • Posted on :

    Friday October 12, 2018

  • Description :
    කුරුණෑගල අලුත්මල්කඩුවාවේ අංක 5 පාර (කුරුණෑගල - මීගමුව පාර) අසල ඉදිවෙමින් පවතින මහල් තුනේ ව්‍යාපාරික ගොඩනැගිල්ල සහ ඉඩම වහාම විකිණේ. එක මහලක් නිමවී ඇත. බිම් මහල ව.අ. 2030 යි. පළමු මහල 2330 යි. දෙවෙනි මහල 2360 යි. පාර්කිං 1225 යි. පසුපස ඉඩ කඩ 1000 යි. රාජ්‍ය බැංකු සහ කාර්යාල සඳහා අගනා ස්ථානයකි. මුළු ඉඩම පර්චස් 14 යි. වටේටම තාප්ප ඇත. ලිඳක් ඇත. මහල් තුනට විදුලි මීටර් තුනක් ඇත. පළමු මහලේ ස්ලැබ් එක දක්වා වැඩ නිම Read More
    කර ඇත. (කරුණාකර බ්‍රෝකර් මහත්වරුන් විමසීමෙන් වළකින්න.) වසන්ත මුවන්වැල්ල 071 866 5818