ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

House and four shops for sale

  • Ad Number :

    2768

  • Adddress :

    Matale

  • Price :

    Please contact

  • District :

    Matale

  • Map :
  • Posted on :

    Friday September 7, 2018

  • Description :
    මහල් තුනකින් සමන්විත එනම් ගෙවල් 02 හා කඩ කාමර 4කි. මේ සෑම එකකටම වෙන වෙනමම විදුලි හා ජල සැපයුම්මීටර් සවි කර ඇත . මාතලේ නගරයට කිලෝමීටර් තුනක් පමණයි A9 ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා තිබේ. ස්ථානය මාතලේ අළුවිහාර, මෙය විකිනීමට ප්රධාන හේතුව අයිතිකරු, විදේශගතවන බැවින්. මෙම ගොඩනැගිල්ල, මනා ලෙස සැලසුම් කර ඉදිකරන ලද්දකි. කඩ කාමරයක් වර්ග අඩි හාරසියයක් පමණ වේ. වාහන නැවැත්වීමේ පහසුකම්. සෑ Read More
    කඩ කාමරයකටම වැසිකිළි පහසුකම්. නිරවුල් ඔප්පු, බැංකු ණය පහසුකම් ලබා ගත හැක. මෙම බිල්ඩිම පරීක්ෂාව කිරීමෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැක. මිල: රුපියල් මිලියන 18 යි. තැරැව්කරුවන් එනම් / බ්රෝකර්වරුන් කරුණාකර මැදිහත්ව වීමෙන් වළකින්න. මෙම ගොඩ ගොඩනැගිල්ලේ විස්තර (Basement) නිදන කාමර 04. විශාල විසිත්ත කාමර හා කෑම කාමරය වැසිකිලි (02). අංගසම්පූර්ණ මුල්තැන් ගෙයක්. විවෘත මිදුලක් බිම් මහලට ආලෝකය, වාතය ලැබෙන අයුරින් වාහන හතරක් නැවැත්වීමේ පහසුකම් ඇත. (Ground Floor) කඩ කාමර හතරයි (First Floor) නිදන කාමර 03. විශාල විසිත්ත කාමර හා කෑම කාමරය. වැසිකිලි 02. රෙදි සේදීමටට කාමරයක්. අංගසම්පූර්ණ මුල්තැන් ගෙයක්. සම්පූර්ණයෙන්ම නිවස ටයිල් කර ඇත. මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම සදහා කරුණාකර පහත ඇති අංකයට අමතන්න. 0776582125