ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

සින්නක්කර ඉඩම මුදල් හදිස්සියකට

  • Ad Number :

    2687

  • Adddress :

    Pulleyar Junction, Anuradhapura

  • Price :

    Rs:150000

  • District :

    Anuradhapura

  • Map :
  • Posted on :

    Sunday August 12, 2018

  • Description :

    අනුරාධපුර යාපනය පාරට හා රජයේ වෙද විදුහලට ඉතා කිට්ටුව, උත්තර සාලිය පංසලට කෙලින්ම පිටුපස පිහිටා ඇති පර්චස් 100ක  සමතලා සින්නක්කර ඉඩම මුදල් හදිස්සියකට වහා අයිතිකරු විසින් ම විකුණනු ලැබේ. සිස Read More
    න් සදහා හොස්ටල් එකක්  ගොඩනැගීම සදහා හෝ කොටස්කර විකිනීමට ආයෝජනයක් ලෙසින්  ඉතා අනර්ගයි. කොළඹ පාරේ සිට  මීටර් 70 ක් පමණ දුරින් පිහිටා ඇත. අඩි 15 පාරක් ඉඩම දක්වා ඇත. බ්‍රෝකර්වරු ද අමතන්න. පර්චසය 150000/- කි. පර්චස් 15 සහ 20 කොටස් ලෙස මිලදී ගැනීමට කැමැති අයද කථාකරන්න. බැංකු ණය ක්ෂණිකව ගතහැකිය. 0252056619