ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

O/L - A/L \"සිංහල\" විෂයට ලකුණු අඩුයිද? Nugegoda

  • Ad Number :

    2283

  • Adddress :

    Maharagama, Nugegoda, Colombo, Sri Lanka

  • Telephone :

    0714659999

  • Price :

    Free

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0714659999

  • Posted on :

    Sunday May 20, 2018

  • Description :
    ඔබේ දරුවාට නණ ලළ භේදය ආදී අක්ෂර වින්‍යාසය පැටලෙනවද? රචනාවක් නිර්මාණශීලීව ලියන එක අමාරුයි ද? සිංහල විෂයට ලකුණු අඩුයිද? රසවින්දනාත්මක සාහිත්‍ය අවබෝධය අපහසුයිද? ඊට හේතුව දරුවාගේ නොහැකියාව නොව ඉගෙන ගන්නා රටාවෙහි දුර්වලතාවය විය හැක. පහසුවෙන් අවබෝධ කරගතහැකි ආකාරයේ ඉගැන්වීමේ ක්‍රම ශිල්ප සහිතව රජයේ පාසලක සිංහල හා ජන සන්නිවේදන උපාධිධාරී ගුරුවරියක් යටතේ සිංහල භාෂා භාවිතය සහ සිංහ Read More
    ල සාහිත්‍යය නිවැරදිව ඉගෙන ගන්න. අමතන්න.