ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

දේශීය වෙදකම හා ගුප්තවිද්‍යා ප්‍රතිකාර

  • Ad Number :

    2142

  • Adddress :

    Polgahawela

  • Telephone :

    0372242415

  • Price :

    Please contact

  • District :

    Kurunegala

  • Map :
  • Phone :

    0372242415

  • Posted on :

    Friday May 11, 2018

  • Description :

    රෝගියාගේ ආධ්‍යාත්මික ගුණ වගාවත් රෝගියාට බලපාන්නා වූ අදෘෂ්‍යමාන බලවේගයනට සත් චේතනාවෙන් ධර්මානුකූලව යහපතක් අත් කර දී කර්ම වේගයෙන් හා සසර ගනුදෙනු නිසා බලපාන්නා වූ කායික මානසික පීඩාවන් සදහා ස්ථීර සාර වූ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් කලක් මිහිතලය මත විරාජ මාන වූ සීග්‍රයෙන් පිරිහෙමින් පවතින්නා වූ හෙළ වෙදකමේ සැගවුනු අද්විතීය ප්‍ර්‍ර්‍රාතිහාර්‍ය ජනක ඔෟෂධයන්ගේ නියම ඔෟෂධීය

    Read More
    ගුණයත් ඉස්මතු කරමින් රෝග පීඩාවන් නිට්ටාවට සුව කෙරෙන්නා වූ ප්‍රතිකාර ක්‍රමයකින් ඔබට සත්කාර කිරීමට අප සත් සිතින් සැදී පැහැදී සිටිමු