• සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
• 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වේ.
• පිළිතුරු පත්ර පරීක්ෂක, 25 අවුරුදු පළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත් ගණිත උපාධිධාරී ගුරුවරයකු නිවසට පැමිණ උගන්වනු ලැබේ.
• දිස්ත්රික් ප්රථමයන් බිහිකල පළපුරුදු ගණිත ගුරුවරයෙකි.
• ගණිත ගැටළු විසඳීමට හා මතක තබාගැනීමේ විශේෂ කෙටි ක්රම.
• ඔබග
Read More දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• පාසැල් සිලබසය සම්පූර්ණ කෙරේ.
• ගණිතය විෂය සරලව, පූර්ණ සිද්ධාන්ත සහිතව හොඳින් අවභෝද වන සේ ඉගැන්වීම.
• ඔබේ දරුවා ගණිතයට දුර්වල නම් එසේ නොවීමට නොපමාව කටයුතු කරන්න.
• ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736
දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….