ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

HOME VISIT MATHS TUITION Kelaniya

  • Ad Number :

    2132

  • Telephone :

    0713325736

  • Price :

    Free

  • District :

  • Map :
  • Phone :

    0713325736

  • Posted on :

    Thursday May 10, 2018

  • Description :
    • සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම. • 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වේ. • පිළිතුරු පත්ර පරීක්ෂක, 25 අවුරුදු පළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත් ගණිත උපාධිධාරී ගුරුවරයකු නිවසට පැමිණ උගන්වනු ලැබේ. • දිස්ත්රික් ප්රථමයන් බිහිකල පළපුරුදු ගණිත ගුරුවරයෙකි. • ගණිත ගැටළු විසඳීමට හා මතක තබාගැනීමේ විශේෂ කෙටි ක්රම. • ඔබග Read More
    දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. • පාසැල් සිලබසය සම්පූර්ණ කෙරේ. • ගණිතය විෂය සරලව, පූර්ණ සිද්ධාන්ත සහිතව හොඳින් අවභෝද වන සේ ඉගැන්වීම. • ඔබේ දරුවා ගණිතයට දුර්වල නම් එසේ නොවීමට නොපමාව කටයුතු කරන්න. • ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736