ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

මුදල් ගෙවියයුතු දැන්වීමක් පළ කරගන්නේ කෙසේද ?

මුදල් ගෙවියයුතු දැන්වීමක් පළ කිරීමට ශිග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින ප්‍රචාර.lk වෙබ් අඩවිය තෝරා  ගැනීම පිළිබඳව ස්තුතිවන්තවෙමු.

සාධාරණ මුදලක් ගෙවා ඔබේ දැන්වීම් වඩාත් මහජනයා අතරට ගෙනයාම සඳහා ක්‍රම 7ක් අපේ "මුදල් ගෙවන දැන්වීම්" යන පිටුවේ පැහැදිලිව විස්තර කර තිබේ.

"මුදල් ගෙවන දැන්වීම්" යන පිටුවේ සඳහන් ක්‍රම වලට අදාළ  දැන්වීම් හෝ බැනර්  දැන්වීම් පළ කරන්නට ඔබට අවශ්‍ය නම් පළමුවෙන් තමාට අවශ්‍ය දැන්වීම් වර්ගය හෝ බැනරය සඳහා ගෙවිය යුතු මුදල අඳුනා ගන්න. එම මුදල අනුරාධපුරයසම්පත් බැංකුවේ ප්‍රචාර නෙට්වර්ක් යන නමින් ඇති ගිණුම් අංක  002110011310 වෙත ඔබේ නමින් ගෙවා රිසිට් පතේ ජායාරුපයක් සහ ඔබේ දැන්වීම pracharanetwork@gmail.com ලිපිනයට ඊමේල් කරන්න. නැතිනම් 0716873292 දුරකථන අංකයට text කරන්න. ඔබ අවශ්‍ය දැන්වීම සකසා නැතිනම් දැන්වීමේ ඇතුලත් වියයුතු කරුණු අපට ඊමේල්හෝ text  කරන්න. ඔබ ගෙවූ මුදල බැංකුවෙන් තහවුරු වූ විගසම ඔබේ දැන්වීම හෝ බැනරය අදාළ  ස්ථානයේ පළ කරනු ඇත. එම දැන්වීම් දින 14 ක් දක්වා පළකරනු ඇත.

ඔබේ ප්‍රදේශයේ ප්‍රචාර.lk දැන්වීම් නියෝජිතයෙකු හරහා දැන්වීම අප වෙත භාර දීමද කල හැකිය. එහෙත් කිසිවිටෙක දැන්වීමට අදාළ මුදල් නියෝජිතයන් වෙත නොගෙවිය යුතු අතර සියලුම ගෙවිමක්ම කෙළින්ම  බැංකු ගිණුමට පමණක් බැර කල යුතුය. නියෝජිතයන් වෙත ගෙවන කිසිම මුදලක් සඳහා ප්‍රචාර.lk  අයිතිකරුවන් වග කියනු නොලැබේ.

 ඔබට මුදල් ගෙවියයුතු දැන්වීමක් පිළිබඳ  වෙනත් ගැටළුවක්  තිබේ නම් 0716873292 අංකය අමතා විමසන්න.