ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Maths classes

  • Ad Number :

    3719

  • Adddress :

    Colombo

  • Telephone :

    0713325736

  • Price :

    Please contact

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0713325736

  • Posted on :

    Monday December 2, 2019

  • Description :
    ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම උගන්වන ගණිත ගුරුවරයෙක්, නිවසටම පැමිණෙයි. ගණිතයට ‘A’ සාමාර්ථයක් වන ඔබගේ සිහිනය සැබෑකර දෙන්නෙමි. • 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus )ඉගැන්වේ. • දිවයිනේ ප්‍රථමයා, තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල , පිළිතුරු පත්‍ර පරීක්ෂක, 25 අවුරුදු පළපුරුදු, වෘත Read More
    තීය සුදුසුකම් ලත්, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, , ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ප්‍රධාන පාසලක ,ආචාර්යවරයෙක් ( B.Sc., MSc., )නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ. • ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736 දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….