ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

LAND FOR SALE

  • Ad Number :

    3689

  • Adddress :

    Nittambuwa

  • Telephone :

    0773951560

  • Price :

    Please contact

  • District :

    Gampaha

  • Map :
  • Phone :

    0773951560

  • Posted on :

    Thursday November 21, 2019

  • Description :
    20 Perches for Sale at Devala Road, Nittambuwa. Just 250 meters away from Nittambuwa – Katunayake Road (via Veyangoda road) and 600 meters to Nittambuwa Town (A1 Kandy road). This area has very calm and peaceful environment with all necessary facilities. නිට්ටඹුව නගර සීමාවෙන්ම නිට්ටමුව දේවාල පාරෙන් පර්චස් 20 ක ඉතා හොද හැඩයක් ඇති අනගි ඉඩමක් වහාම විකිණීමට. නිට්ටඹුව – කටුනායක ගුවන්තොටුපල පාරට (වේයන්ගොඩ හරහා) මීටර් 250 යි. නිට්ටඹුව නගරයට හා නුවර – කොළඹ ප්‍රධාන පාරට මීටර් 600 යි. Water, Electricity, Telephone and other facilities available 4 Km to Veyangoda and 8 Km to “Lyceum” International School, 11 Km to Yakkala. Close proxim Read More
    ity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc. ඉඩමට යන මාර්ගය - තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක ලගින් පන්සල අසලින් ඇති පාරේ මීටර් 500 ක් පමණ ගිය විට දේවාල පාර හමුවේ දේවාල පාරේ මීටර් 100 ක් දුරින් වමට ඇති වංගුව අසල පිහිටා ඇති ඉඩම.