ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Maths classes

  • Ad Number :

    3677

  • Adddress :

    Gampaha

  • Telephone :

    0713325736

  • Price :

    Please contact

  • District :

    Gampaha

  • Map :
  • Phone :

    0713325736

  • Posted on :

    Sunday November 10, 2019

  • Description :
    ගණිතය අමාරුද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද?.. මුල සිට සරලව ගණිතය ඉගෙන ගෙන, A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?.... එසේනම් අපි මුල සිට ආරම්භ කරමු… අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. 25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), දිවයිනේ ප්‍රථමයා, තෙවෙනියා හා Read More
    දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ප්‍රධාන පාසලක ආචාර්යවරයෙකි. •6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus ). නිවසට පැමිණ උගන්වනු ලැබේ. •ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට . අමතන්න. 0713325736 * ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….