ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Land for sale

  • Ad Number :

    3632

  • Adddress :

    Kegalle

  • Telephone :

    0717165287

  • Price :

    Rs:5625000

  • District :

    Kegalle

  • Map :
  • Phone :

    0717165287

  • Posted on :

    Saturday July 20, 2019

  • Description :
    කෑගල්ල නගරයට 1.5km දුරින් පිහිටි අගනා බිම් කොටස් දෙකක් ඉක්මනින්ම විකිනීමට ඇත. 1 වෙනි බිම් කොටස -පර්චස් 11.5 2 වෙනි බිම් කොටස- පර්චස් 12.5 පර්ච් එකක් රුපියල් 225000/= යි ඉඩමටම කොන්ක්‍රීට් කරන ලද අඩි 12ක් පළල මාර්ග පහසුකම් ඇත තෙකලා විදුලිය සහ නල ජල පහසුකම් ඇත කෑගල්ල ශාන්තමරියා මහා විද්‍යාලය සහ ශාන්ත ජෝශප් විද්‍යාල මෙම ඉඩමට 1.6km දුරින් පිහිටා ඇති අතර එම පාසල් මෙම ඉඩම සඳහා ළඟම පාසල් වේ. ඉතාම නිස්කලංක Read More
    පරිසරයක සියලු පහසුකම් සහිත මෙම ඉඩම කෑගල්ල නගරය අවටින් පදිංචි වෙන්න අදහස් කරගෙන සිටින ඔබට සහ ආයෝජනයක් සඳහා ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන ඔබට ඉතාම කදිම ඉඩමකි. පිරිසිදු ඔප්පු සහ නිරවුල් ලියකියවිලි සහිතයි මිලගනන් පිළිබඳව තවදුරටත් සකච්ඡා කරගත හැක