ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

O/L MATHEMATICS CLASSES

  • Ad Number :

    3625

  • Adddress :

    Mt lavinia

  • Telephone :

    0758466837

  • Price :

    Please contact

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0758466837

  • Posted on :

    Tuesday July 16, 2019

  • Description :
    අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය නිවසට පැමිණ. මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් විසින් මෙහෙයවයි. 6, 7, 8, 9, 10, 11 ශ්‍ර්ණි සදහා පන්ති පැවැත්වේ. විෂය නිර්දේශය ඉතා ඉක්මණින් අවසන් කර ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කෙරේ. මෙවර සාමාන්‍ය පෙළ සිසුන් සදහා ඉදිරි මාස කිහිපය තුළ නොදන්නා පාඩම් සම්පූර්ණයෙන්ම උගන්වා ප්‍රශ්න පත්‍ර මගින් සියලු විෂය නිර්දේශය ද පුනරීක්ෂණය කරනු ලැ Read More
    බේ. වැඩි විස්තර සදහා අමතන්න. පානදුර, මොරටුව, රාවතාවත්ත, කටුබැද්ද, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, නුගේගොඩ, බොරලැස්ගමුව, පිළියන්ද, මහරගම, කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශවල නිවසට පැමිණේ.