ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

House for sale

  • Ad Number :

    3542

  • Adddress :

    Orugodawatte

  • Telephone :

    0717786660

  • Price :

    Please contact

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0717786660

  • Posted on :

    Thursday May 2, 2019

  • Description :

    ඔරුගොඩවත්ත ,අවිස්සාවෙල්ල පාර ගුවන් පාලම අසලින් වර්ග අඩි 1200 නිවසක් විකිනීමට කිසිම ගං වතුර තර්ජනයක් නැත සම්පූර්ණ නිවස ටයිල් කර ඇත බිම් මහල සියල්ල නිමකොට ඇත පලමු මහල සදහා කොංක්‍රීට් සැබ් එක දමා ඇත පලමු මහලට පිටතින් ඇතුල් විය හැකි පඩිපෙල සාලය ( 12 \\\\' 22 \\\\' ) , කාමර 2යි. ( 11\\\\' 22\\\\' ඇටැච් බාතෲම් සහිතයි , අනෙක 10\\\\' 10\\\\' ) බාත් රූම් 2 යි ( නිවස තුල ) කුස්සිය හා කෑම කාමරය 12\\\\' 16\\\\' ඉහල මහල සකසා කුලිය

    Read More
    දීමට හැක තාප්ප දමා ගේට්ටු දමා ඇත වාහන දෙකක් ගාල් කල හැක පර්චස් 5.5 අමතන්න 071 7786660 මැසේජ් දැමීමට වඩා දුරකථන ඇමතුමක් දීම වඩා ඉක්මන්වේ