ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Drivers wanted

  • Ad Number :

    3537

  • Adddress :

    Ragama

  • Telephone :

    0717428919

  • Price :

    Please contact

  • District :

    Gampaha

  • Map :
  • Phone :

    0717428919

  • Posted on :

    Wednesday May 1, 2019

  • Description :
    රාගම ප්‍රදේශයේ මෝටර් රථ රියදුරන් අවශ්‍යකර ඇත. uber , pick me හයර් ධාවනයට හැකි වියයුතුයි. දිනකට පැය 12 බැගින් මසකට දින 28යි. වැටුප රු30000/= සිට 40000/= දක්වා වැඩි මුදලක් උපයගැනීම ඔබේ කාර්ය සාධනය හා කැපවීම මත රඳා පවතී. Smart phone applications භාවිතයට හැකි අයෙක් විය යුතුයි විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි රියදුරෙක් විය යුතුයි. රැකියා ස්ථානය - රාගම අවශ්‍ය අනිවාර්ය ලියකියවිලි : 1. රියදුරු බලපත්‍ර 2. ජාතික හැඳුනු Read More
    ම්පත 3. ග්‍රාමසේවක සහතිකය 4. පොලිස් සහතිකය