ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

OLEO MAC PETROL CHAINSAW 3.5hp - 22\"

  • Ad Number :

    3258

  • Telephone :

    0773152115

  • Price :

    Please contact

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0773152115

  • Posted on :

    Friday December 21, 2018

  • Description :
    OLEO MAC GASOLINE - PETROL CHAINSAW 3.5hp - 22\" (brand new) SIX MONTHS WARRANTY OUR PRICE Rs. 35,000/= (negotiable) ITALY TECHNOLOGY TECHNICAL DATA :- Power/Displacement 3.5 HP - 2.6 kW/54.5 cm³ Bar length (nose) 46-51 cm, 18\'\'-20\'\' cutting length 475 mm Chain (pitch x gauge) .325\" x 3/8\" Oregon Oil Pump automatic, adjustable, zero flow rate at idle speed Oil/fuel tank capacity 0.27 L/0.5 L Sound pressure/power level 113/116 dB(A) Lh/rh vibration level 7.2/7.0 m/s Dry weight without bar and chain 5.2 Kg VARIOUS SIZE OF CHAINS, GUIDE BARS & CHAINSAW FILES AVAILABLE & VARIOUS TYPE CHAINSAW MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES VISA / MASTER CARD ACCEPTED WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. SPECIAL FEATURE:- IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPME Read More
    NT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED) VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra ගැසොලින් පෙට්‍රල් චේන් සෝ ඉතාලි තාක්ෂනය සමගින් මාස හයක වගකීමක් ඇත ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්) අපගේ මිල රු. 35,000/= (මිල ගණන් කථාකරගත හැක) එන්ජින් ධාරිතාව අශ්ව බල 3.5 ඉන්ධන ධාරිතාව මිලිලීටර 320 බර කිලිග්රම් 5.2ක් පමණි ගයිඩ් බාර් ප්‍රමාණය අගල් 18 - 20 විවද ප්‍රමාණයන්ගෙන් චෙන්, ගයිඩ් බාර් සහ චෙන්සෝ ෆයිල් විකිනීමට ඇති අතර විවද මිල ගණන් යටතේ විවද චෙන්සෝ මාදිලි විකිනීමට තිබේ වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ. විශේෂ අවස්ථාවක්:- අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා) Showroom Harischandra Tool City 31/4A, High Level Road Dikhathamma Meegoda Workshop Harischandra Electronic 31/7 Godagama Road Athurugiriya