ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Business Development Officer

  • Ad Number :

    2980

  • Adddress :

    Saviru Holdings (PVT) Ltd, No 38/1, Anuradhapura Road, Ambanpola

  • Telephone :

    0713568821, 0715594550

  • Price :

    Please contact

  • District :

    Kurunegala

  • Map :
  • Phone :

    0713568821, 0715594550

  • Posted on :

    Wednesday October 10, 2018

  • Description :
    තනතුර : Business Development Officer අවශ්‍ය සුදුසුකම් : 01 . අ . පො .ස (උසස් පෙළ ) අවම වශයෙන් විෂයන් 02 ක් සමත් විය යුතුය . වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ පෙනීසිටීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ . 02. පරිගණක භාවිතය පිළිබද හැකියාවක් පැවතිය යුතුය . 03 අඹන්පොල නගරයට 5km ඇතුලත ස්ථිර පදිංචිය. 04 අලවිකරණය පිලිබදව ඇති හැකියාව හා අන්තර් පුද්ගල සම්බන්දතා 05 අලවිකරණය පිලිබදව පළපුරුද්ද අමතර සුදුසුකමකි 06 අවංකව වැඩකිරීමට හැකිව Read More
    ම 07 වයස අවුරුදු 18 ත් 30 ත් අතර කාන්තා හෝ පිරිමි ඔබට අයදුම් කල හැක ප්‍රතිලාභ : 01 ඉහළ වැටුප් සහ හැකියාව මත කොමිස් 02 සේවක අර්ථසාධක අරමුදලේ (EPF) (8%+12% = 20%) සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ දායකත්වය ETF (3%) 03 කුසලතා හා මානව සංවර්ධනයට මගපෙන්වීම්. 04 සවිරු හෝල්ඩින් පවුල් සංකල්පය මත කටයුතුකරන අතර ව්‍යාපාර සංවර්ධනයේ ප්‍රතිලාභ ඔබටත් තිලිණ කරමින් ඉහළ ප්‍රසාද දීමනා හිමිකම