ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

මාලබේ අරංගල නිවාසක් විකිණීමට ඇත.

  • Ad Number :

    2910

  • Adddress :

    435/14, Jayamuthu mawatha, Hokandar north, Arangala.

  • Telephone :

    0714934217, 0777964452

  • Price :

    Rs:16500000

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0714934217, 0777964452

  • Posted on :

    Tuesday October 2, 2018

  • Description :
    අරංගල ටව්මේ සිට මීටර් 300 දුරින් පර්චස් 14.5 ක ඉඩමේ පිහිටි නිවසක් සහ ඇනෙක්සික් විකිනීමට තිබේ. නිවස - සාලය කාමර 3 මුලුතැන්ගෙය නාන කාමරය හා පිටත මුලුතැන්ගෙයකින් සමන්විතය. නිවසේ සාලයේ සිට එක් කාමරයක් හා මුලුතැන්ගෙය දක්වා ටයිල් අතුරා ඇත. සිවිලිම්ද යොදා ඇත. ඉඩමේ දකුනු පසින් ලිඳ හා ගරාජය පිහිටා ඇත. දක්ෂිණ අධිවේගී මර්ගයේ අතුරුගිරිය පිවිසුමට විනාඩි 10 න් ලඟාවිය හැකි අතර ම Read More
    ලඹේ ටව්මට විනාඩි 15 න් පිවිසිය හැක. ඇනෙක්සිය - සාලය නිදන කාමරය මුලුතැන්ගෙය හා නාන කාමරයෙන් සමන්විතය. ලක්ෂ 165. Contact - 0714934217 / 0777964452