ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Driver wanted

  • Ad Number :

    2679

  • Adddress :

    Nugegoda/ Maharagama, Colombo, Sri Lanka

  • Telephone :

    0778618547

  • Price :

    Please contact

  • District :

    Colombo

  • Map :
  • Phone :

    0778618547

  • Posted on :

    Monday August 6, 2018

  • Description :
    Taxi ආයතනයක් සඳහා යොදවා ඇති 2015 Alto 800 (Manual) කාර් රථයක් ධාවනය සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි, දුරකතනය ( GPS තාක්ෂනය) ඔස්සේ මාර්ග සොයාගැනීමට හැකි හා කොළඹ මාර්ග පිළිබද දැනුමැති රියදුරෙක් නුගේගොඩ/ මහරගම අවටින් ඉතා ඉක්මනින් අවශ්‍යයි. මදක් හෝ ඉංග්‍රිසි කාතාකිරීමට හැකි නම් වඩාත් සුදුසුයි. මාසික වැටුප ආදායමෙන් 25% අගයක් ලබා දෙනු ඇත; සති පතා ගෙවීම් කරනු ලැබේ. වැඩි මුදලක් උපයගැනීම ඔබේ කාර Read More
    ය සාධනය හා කැපවීම මත රඳා පවතී. රු.40,000.00 සිට 50,000.00 දක්වා පහසුවෙන් උපයාගැනීමේ හැකියාව ඇත. කරුණාකර නම, වයස, ජංගම දුරකථන සහ නේවාසික ලිපිනය සමග අමතන්න. 0778618547. අවශ්‍යයි ලියකියවිලි : රියදුරු බලපත්‍රරය, ජාතික හැඳුනුම්පත, ග්‍රාමසේව සහතිකය, පොලිස් සහතිකය,