ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

Manament training Colombo 10

  • Ad Number :

    2378

  • Adddress :

    Pannipitiya, Colombo 10, Colombo, Sri Lanka

  • Price :

    Free

  • District :

    Colombo

  • Map :
  • Posted on :

    Friday May 25, 2018

  • Description :
    Management Trainees =================================== ඔබ O/l ,A/l සදහා සුදුසුකම් ලැබුවෙක්ද එසේනම් මේ ඔබට කලමනාකරුවකු වීමට අවස්තාවයි. Asia Group ආයතනයේ 2018 වසරේ විවෘත වන නව ශාඛා වන අම්පාර, මොනරාගල, බණ්ඩාරවෙල, මොරටුව, ගම්පහ, රත්නපුර, හංවැල්ල ඇතුලුව \"පන්නිලිටිය, අවිස්සාවේල්ල, කැගල්ල, කඩුවෙල , පිලියන්දල, කෑකිරාව, හැටන්, දිගන, මඩකලපුව, නුවර, මතලේ, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මතර, මිගමුව, කලුතර, හොරණ, කඩවත, මතුගම, නුගේගොඩ, කදුරුවෙල\" යන දැ Read More
    ට පවතින අයතන වල කළමණාකරන අංශය ඇතුලු විවිධ අංශවලට නවකයින් පුහුණුකර බදවාගනු ලැබේ. **ප්රතිලාභ* *මාස 3-6 ත් අතර කාලය දක්වා කලමනාකරණය සම්බන්ද මනා පුහුනුවක් ලබා දෙයි. *පුහුණු කාලය තුල 15000/= ත් 25000ත් අතර දීමනාවක් හා පුහුණුවෙන් පසු 65000/= ට නොඅඩු වැටුප්ක්. *ඔබ කැමති ප්‍රදේශයක නව ශාඛාවක් සමඟ කලමණාකරු ලෙස පත්වීම ස්ථිර කරනු ලැබේ. *ජීවිත රක්ශණයක් හා ETF, EPF හිමිවේ. 0757799486