ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

වැල් දොඩම් වගාවෙන් සරු අදායමක් Pilawala

  • Ad Number :

    2202

  • Adddress :

    Kundasale, Pilawala, Kandy, Sri Lanka

  • Telephone :

    0813122962, 0770611477

  • Price :

    Please contact

  • District :

    Kandy

  • Map :
  • Phone :

    0813122962, 0770611477

  • Posted on :

    Friday May 18, 2018

  • Description :
    කාබනික වගාවක් ලෙස තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේද මනා ජල සම්පාදනයක් යටතේ වැල් දොඩම් වගාවෙන් සාරවත් අස්වනු තුලින් ඉහළ අදායමක් ලැබිය හැක. පැල සිටුවා මාස 6 - 7 ක් වැනි කෙටි කාලයක් තුලදී ප්‍රථම අස්වැන්න තුලින් ඔබට සාරවත් අදායමක් හා වියදම පියවාගැනීමේ හැකියවද ඔබ සතුය. *කාබනික වගාව සදහා වන පාංශු පරීක්ෂණය *කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ පැළ . *වගාවට අවශ්ය වන සියළුම Read More
    කෘෂි උපදේශන සේවාවන් *ඔබට වගාවට අවශ්ය උසස් තත්වයේ පැල ශේත්රයටම සපයා දීම *පැල සදහා ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ. *ඔබගේ කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ. *සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල කෘෂීකාර්මික ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ. පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka වෙබ් පිටුව - www.greenagrofarmlanka.com (සැ.යු -මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත)