ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo
Click here to visit advertiser's website

ප්‍රචාර.lk ප්‍රචාරක නිලධාරී තනතුර

  • Ad Number :

    2173

  • Adddress :

    Thiriwanaketiya, Ratnapura

  • Telephone :

    0716873292

  • Price :

    Free

  • District :

    Ratnapura

  • Map :
  • Phone :

    0716873292

  • Posted on :

    Thursday May 17, 2018

  • Description :

    ප්‍රචාර.lk ප්‍රචාරක නිලධාරී තනතුර සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම මේ දිනවල අයදුම්පත් භාර ගනු ලැබේ. මෙම තනතුර සඳහා අන්තර්ජාල පහසුකම, අඩුම වියදමකින් දුරකතන ඇමතුම් ගැනීමේ හැකියාව, ආකර්ශනීය ලෙස ගනුදෙනුකරුවන් ඇමතීමේ හැකියාව ඔබට ඇතිනම්, ඔබේ රැකියාව වහාම ආරම්භ කල හැකිය. දැනට රැකියාවක් කිරීම බාධාවක් නොවේ. පලමු පියවර යටතේ ඔබ විසින් අනුමැතිය ගෙන නොමිලේ පළ කරනු ලබන එක් දැන්වීමක් සඳහ

    Read More
    රු.30.00 ක් ඔබට ගෙවනු ලැබේ. දෙවන පියවරේදී ඔබ විසින් අනුමැතිය ගෙන පළකරන දැන්වීමක් සඳහා අය කල මුදලෙන් 50%ක් ඔබට ගෙවනු ලැබේ. දැන්වීම් වර්ග අනුව ඔබට ලැබෙන මුදල මෙසේය. 1. විශේෂිත රන්මුද්‍රාව සහිත දැන්වීම් (TAGGED ADVERTISEMENTS) - එක දැන්වීමක් සඳහා රු: 100.00 2. ක්ෂණිකව දර්ශනය වෙන දැන්වීම් ( QUICK VIEW FEATURE )- එක දැන්වීමක් සඳහා රු: 100.00 3. දිනපතාම මුලට එන දැන්වීම් (ROLLING CLASSIFIEDS)- එක දැන්වීමක් සඳහා රු: 150.00 4. විශේෂිත දැන්වීම් (FEATURED LISTING ADS)- එක දැන්වීමක් සඳහා රු: 150.00 5. අනුග්‍රාහක දැන්වීම් (SPONSORED ADVERTISEMENTS)- එක දැන්වීමක් සඳහා රු: 250.00 6. ව්‍යාපාරික දැන්වීම් (BUSINESS ADS)- එක දැන්වීමක් සඳහා රු: 150.00 7. බැනර් දැන්වීම් (BANNERS)- HOME PAGE මුල් පිටුව - Side banners 300x 300 px රු: 750.00 HOME PAGE මුල් පිටුව - Side banners 300x 150 px රු: 375.00 CATEGORY PAGES විවිධ කාණ්ඩ - Side Banner 300x 300 px රු: 500.00 CATEGORY PAGES විවිධ කාණ්ඩ - Side Banner 300x 150 px රු: 300.00 ඔබත් අප සමඟ එකතු වී දියුණු වීමට කැමතිනම් අද ම අයදුම්පතක් pracharanetwork@gmail.com වෙත ඊ මේල් කරන්න. වැඩි විස්තර අපගේ කළමනාකරුගේ 0716873292 දුරකතනය වෙතින් විමසා දැනගන්න.