ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

LG G5 මොබයිල් ෆෝන් එක විකිනීමට

  • Ad Number :

    2023

  • Adddress :

    maharagama

  • Price :

    Rs:40000

  • District :

    Colombo

  • Map :
  • Posted on :

    Saturday February 24, 2018

  • Description :
    LG G5 ඩුවල් සිම් අලුත්ම මොබයිල් ෆෝන් එක විකිනීමට තිබේ. රු. 49000කට මිල දී ගත් නමුත් මට නවතම Apple iphone 7 එකක් තෑගි වශයෙන් ලැබුණු නිසා LG ෆෝන් එක විකිනීමට අදහස් කරමි. මිලදී ගත් රිසිට් පත් පෙන්විය හැකියි. මාස දෙකක් වත් පාවිච්චි කර නැත. සීරීමක් වත් නොමැත. රු 40000කට විකුනමි. ෆෝන් වර්ගය පිළිබඳ විස්තරය පහත ලින්ක් එක මගින් බලාගත හැකිය. https://www.gsmarena.com/lg_g5-7815.php